Friday, April 12, 2013

nurses day 2013




(AFT) American Federation of Teachersහා GNOA අන්තර් සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැඩසටහන

එම වැඩසටහනට අදාලව මාර්තු 27 හා 28 දෙදින කොළඹ දී  සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැඩමුඵවක් පැවැත්වූ අතර, මාර්තු 29 දින මාරවිල මූලික රෝහලේ රෝහල් සංචාරයක් ද පවත්වන ලදි. 

මේ සදහා AFT නියෝජනය කරමින් ඇමරිකාවේ හෙද නිළධාරීන් වන Barbara Jean Rock, Sonia හා Mari Cordes  යන මහත්මීන් ද ACILS ලංකා කාර්යාලයේ නේවාසික අධ්‍යක්ෂිකා Charito Riley මහත්මිය දxගමයේ නිලදාරි කන්ඩායමක් ද සහභාගි විය. මෙහිදි ලාංකීය හෙද සේවාවේ සේවා ප‍්‍රමිතීන් Nursing Standard  වැඩි දියිණු කිරීමට හා ලාංකීය හෙද සේවාව නියාමනය කිරීමට ඇමරිකානු අත්දැකීම් හරහා අවශ& සහයෝගය ලබාදීමට ඔවුන් එකගතාව පලකරන ලදි.