Friday, June 21, 2013

නියෝඡිත රැස්වීම ඡූලි 05


ඡූලි 17 සංකේත වර්ඡනයකට සූදානම් වෙමු


අන්තර්කාලීන විධිවිධාන අනුමතයි


සෞඛ්යi ඇමති සමග 2013 ඡුනි 20 දින සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ


රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය දිවයින පුරා පැවැත්වූ උද්ඝෝෂණ ව්යාවපාරය


Nurses 1st EB exam




Wednesday, June 19, 2013

හෙද හිඟය නිසා ජාතික රෝහලේ ස්නායු ඒකකයක් පණ අදියි

2013-06-19
[මධුෂානි චතුරිකා]
ශරී3 ලංකාවේ හෙද හිඟය පියවීමට වහාම පියවර ගන්නැයි බල කරමින් පරම ගධාන රෝහල් 50ක් ඉදිරිපිට අද දහවල් කෑම පැයේ දී උද්ඝෝෂණ සිදුකරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමන් රත්නපරිර ය මහතා කොළඹ ඊයේ පැවැත්වු මාධ්ය‍ හමුවක දී කියා සිටියේ හෙද හෙදියන් 15,000කගේ පමණ හිඟයක් දැනට තිබෙනව බවයි.

මෙම හෙද හිඟය නිසා කොළඹ ජාතික රෝහලේ ද ඇතැම් ඒකක අකර්මන්යය වී ඇතැයි පරම කාශ කෙරුණා.
කොළඹ ජාතික රෝහලේ ස්නායු ස්ලතත ඒකකය පිහිටුවා තිබෙන්නේ 03 වැනි ඒකකය නමින් අලූතින් ඉදිකෙරුණු මහල් 08ක ගොඩනැගිල්ලකයි. එහෙත් එම ගොඩනැගිල්ලේ එක් අර්ධයක් තවමත් භාවිතයට නොගෙන අතහැර දමා ඇතැයිද මෙහිදී චෝදනා කෙරුණා

.

ඉල්ලීම් 9 ක් ඉල්ලා හෙද නිලධාරීන් සංකේත වර්ජනයක් දියත් කරයි.

2013 ජූනි 19 බදාදා-
උසස්වීම් ඇතුලූ ඉල්ලීම් 9 ක් මූලික කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙරට පරපතිධාන රෝහල් 50 ක් ඉදිරිපිට අද දහවල් විරෝධතාවක නිරතවුණා. එම සංගමයේ සභාපති
සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ සති දෙකක් ඇතුළත බලධාරීන් තම ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය කරික යාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

කෑම පැයේ හෙදියෝ පාරට බහී



පැරැණි හෙද ව්‍යවස්ථාව අනුව උසස්විම්,හිඟවැටුප් අනතුරු දීමනාව ඇතුළු ඉල්ලිම් 9 ක් මුල්කරගෙන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයට අයත් බදුල්ල මහ රෝහලේ හෙද හෙදියෝ අද (19 ) දා දවල් පැයක පමණ කාලයක් බදුල්ල මහ රෝහල ඉදිරියේදී උද්ගෝෂණයකට සහභාගිවි සිටියහ මේ අතර අද()19 දින දහවල් කෑම පැයේදී තිස්සමහාරාම මූලික රෝහල ඉදිරිපිට පැවැති විරෝධතා ව්‍යාපාරය සඳහා රෝහලේ හෙද නිලධාරීන් සහභාගි වී සිටි අතර විවිධ ඉල්ලිම් රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය දැක්වූහ.මාතර මහ රෝහලේ හෙදියන්ද කෑම පැයේ රෝහල ඉදිරිපිට සිය විරෝධය දැක්වූහ ඉහළ ඡායාරූපවලින් දැක්වෙන්නේ(1-2 )බදුල්ල මහ රෝහලේත්,(3) තිස්සමහාරාම රෝහල්හෙදියෝත් (4-5)මාතර මහ රෝහල් හෙදියෝත් විරෝධතාවේ යෙදුණු අයුරු දැක්වේ









ෂෙල්ටන් ජයසිංහ - තිස්සමහාරාම /නුවන් ආරියවංශ- බදුල්ල /පසන් රාමවික්‍රම -මාතර

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12198&Itemid=

කරාපිටිය රෝහලේ හෙද නිලධාරීන්ගේ උද්ඝෝෂණය




















හෙද හිඟය නිසා ජාතික රෝහලේ ස්නායු ඒකකයක් පණ අදියි



2013-06-19
[මධුෂානි චතුරිකා]
ශ‍්‍රී ලංකාවේ හෙද හිඟය පියවීමට වහාම පියවර ගන්නැයි බල කරමින් ප‍්‍රධාන රෝහල් 50ක් ඉදිරිපිට අද දහවල් කෑම පැයේ දී උද්ඝෝෂණ සිදුකරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා කොළඹ ඊයේ පැවැත්වු මාධ්‍ය හමුවක දී කියා සිටියේ හෙද හෙදියන් 15,000කගේ පමණ හිඟයක් දැනට තිබෙනව බවයි. 

මෙම හෙද හිඟය නිසා කොළඹ ජාතික රෝහලේ ද ඇතැම් ඒකක අකර්මන්‍ය වී ඇතැයි ප‍්‍රකාශ කෙරුණා.
කොළඹ ජාතික රෝහලේ ස්නායු ස්ලතත ඒකකය පිහිටුවා තිබෙන්නේ 03 වැනි ඒකකය නමින් අලූතින් ඉදිකෙරුණු මහල් 08ක ගොඩනැගිල්ලකයි. එහෙත් එම ගොඩනැගිල්ලේ එක් අර්ධයක් තවමත් භාවිතයට නොගෙන අතහැර දමා ඇතැයිද මෙහිදී චෝදනා කෙරුණා.