සමස්ත ලංකා හෙද සංගමය හෙද ව්‍යවස්ථාව ගැන එදා කිවූ හැටි
හෙද ව්‍යවස්ථාවට එරෙහි GMO විරෝධය පදනම් විරහිතයි - සමස්ත ලංකා හෙද සංගමය
2010 ඔක්තෝබර් 05
වෙනි අඟහරුවාදා,
15:40 |
දැනට නිශ්චිත නාමකරණයක් නොවුවත් රෝහල් වාට්ටුව නැමැති නිශ්චිත පරිපාලන ඒකකය පාලනය කිරීම හා එහි සියළු කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ වාට්ටු හා ඒකක බාර ප‍්‍රධාන හෙද නිලධාරියා හෝ නිලධාරිනිය විසිනි. ඊට අමතරව කෝටි ගණන් වටිනා භාණ්ඩ හා උපකරණ නඩත්තු කිරීම, ඒ පිළිබඳ වගකීම් දැරීම, පිරිස කළමනාකරණය හා රෝගි සාත්තු කළමනාකරණය ඔුවන් විසින් කරනු ලබයි. සත්‍ය තත්වය එසේ තිබියදී ඊට සරිලන තනතුරු නාමකරණය හෙද හෙදියන්ට ලබාදිය යුතු බව සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙති.
http://www.unions.lk/sin/index.php?option=com_content&view=article&id=320%3A-gmo-&Itemid=41
අද කියන හැටි
හෙද විභාගය
අවුල්ලූ. - හෙද සංගමය.
2012 ජූනි 30 සෙනසුරාදා- පස්වරු 01:11
හෙද ව්‍යවස්ථාව
යටතේ හෙද හෙදියන් සඳහා නව විභාග ක‍්‍රමයක් ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳ නිසි
දැනුවත් කිරීමක් සිදුකර නැතැයි සමස්ථ ලංකා හෙද සංගමය චෝදනා කරනවා. එහි සභාපති
එස්.බී. මැදිවත්ත හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හෙද ව්‍යවස්ථාව අහෝසි කර මේ පිළිබඳව
නිසි අයුරින් හෙද හෙදියන්
දැනුවත් කිරිමෙන් පසු අදාළ විභාග පැවැත්විය යුතු බවයි.
එහෙම වෙන්නෙ ඇයි?