Pages

Friday, March 9, 2012

මහා මෝදර වාර්තාව සඳුදා

2012 මාර්තු මස 08 14:52:14 | ආරියරත්න රණබාහු

ගාල්ල මහමෝදර රෝහලේ ළදරු අංශයේ මරණ සම්බන්ධව විශේෂඥ කණ්ඩායමේ පරීක්ෂණ වාර්තාව සඳුදා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කෙළේය.
එජාප මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැති එසේ කීවේය.

lankadeepa.lk

No comments:

Post a Comment