Pages

Monday, March 19, 2012

මිනී කාමරෙත් හොරු

2012 මාර්තු මස 19 12:30:29 | සුරංග රාජනායක

නාවලපිටිය රෝහලේදී මියගිය ධනවත් ව්‍යාපාරිකයකුගේ මංගල මුද්ද මෘත ශරීරාගාර සේවකයකුගේ ලොකරයකින් සොයාගත් බව රෝහල කියයි. ඔහුගේ ඇඟිල්ලේ මුදු දෙකක් තිබී ඇත. මෘත ශරීරාගාරයෙන් මුදුවක් පමණක් බාරදීම නිසා හොරකම අසුවිය.
lankadeepa.lk

No comments:

Post a Comment