2012
දෙසැම්බර්
මස 15 15:26:02 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
කොළඹ ඇස් රෝහලේ
කාර්ය මණ්ඩලය සහ රෝහල් සේවාවන්
සඳහා අනුග්‍රහය
දක්වන ආයතනවලට උපහාර පීදීමේ උත්සවයක් අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්
රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
වසර 30කට අධික කාලයක් ඇස් රෝගීන් වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමින් චරිත් පොන්සොකා ද, චම්පා බානගල ශල්‍ය වෛද්‍යවරුන්ගේ
මෙහෙවර අගය කරමින් විශේෂ සේවා සහතිකයක් ද, ඵලදායිතා ප්‍රවර්ධන හෙද නිලධාරී නදී රාජකරුණා මෙනෙවියට ඇගයුම් සහතික ද පිරිණැමිණි.
මීට අමතරව
රෝහල් වෛද්‍ය, හෙද, පරිපාලන ඇතුළු සියලුම කාර්ය මණ්ඩල
සාමාජිකයිනට ද පෞද්ගලික අංශ නියෝජිතයනි ද සේවා සහතික පිරිනැමිණි.
http://www.lankadeepa.lk/index.php/articles/85109





No comments:
Post a Comment