එම
වැඩසටහනට අදාලව මාර්තු 27 හා 28 දෙදින කොළඹ දී සම්බන්ධතා ශක්තිමත් කර
ගැනීමේ වැඩමුඵවක් පැවැත්වූ අතර, මාර්තු 29 දින මාරවිල මූලික රෝහලේ රෝහල්
සංචාරයක් ද පවත්වන ලදි.
මේ සදහා AFT නියෝජනය කරමින් ඇමරිකාවේ හෙද නිළධාරීන් වන
Barbara Jean Rock, Sonia හා
Mari Cordes යන මහත්මීන් ද ACILS ලංකා කාර්යාලයේ නේවාසික අධ්‍යක්ෂිකා Charito Riley මහත්මිය ද
සxගමයේ
නිලදාරි කන්ඩායමක් ද සහභාගි විය. මෙහිදි ලාංකීය හෙද සේවාවේ සේවා ප‍්‍රමිතීන්
Nursing Standard වැඩි දියිණු කිරීමට හා ලාංකීය හෙද සේවාව නියාමනය කිරීමට ඇමරිකානු අත්දැකීම් හරහා අවශ
& සහයෝගය ලබාදීමට ඔවුන් එකගතාව පලකරන ලදි.
No comments:
Post a Comment