මෙතෙක් කාලයක් හෙද විදුහල්වල නොමිලයේ පවත්වාගෙන ආ තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව මුදලට විකුණන බව පවසමින් එයට විරෝධය දක්‌වා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 08-08-2013 දින හලාවත රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු.
Thursday, August 8, 2013
හෙද ඩිප්ලෝමාව විකිණීමට විරෝධය.... කරාපිටිය
මෙතෙක් කාලයක් හෙද විදුහල්වල නොමිලයේ පවත්වාගෙන ආ තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව මුදලට විකුණන බව පවසමින් එයට විරෝධය දක්‌වා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 08-08-2013 දින කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු.
Tuesday, August 6, 2013
සෞඛ්ය බලධාරීන් හෙද සේවාව මුදලට විකුණන බවට චෝදනා.
August 6, 2013
කිසිවිටෙකත් මෙරට හෙද සේවාව මුදලට විකිණීමට කිසි`දු බලධාරියෙකුට ඉඩ නොදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය බලධාරීන් හෙද සේවාව මුදලට විකිණීමට කටයුතු කර ඇතැයි ඔවුන් චෝදනා කරනවා. ඒ අනුව අද කොළඹ
ජාතික රෝහල ඉදිරිපිටදී
ඊට විරෝධය පළ
කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් කි‍්‍රයාත්මක කරන බවයි එම සංගමයේ සභාපති, සමන් රත්නපි‍්‍රය මහතා වී ප‍්‍රවෘත්ති
වෙත කියා සිටියේ.
http://www.vfmradio.lk/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%99%E0%B6%AF-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F/
Labels:
gnoa,
nursing diploma,
picketing nhsl,
saman rathnapriya
ශ‍්‍රි ලංකා ජාතික රෝහලෙි හෙද හෙදියන් පිරිසක් සංකේත උද්ඝෝෂණයක
හෙද අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයේ තීරණාත්මක අවසථාවක් වන රජයේ හෙද විදුහල් වලට
පුද්ගලික අංශයේ හෙද නිළධාරීන්
ඇතුලත් කිරීමේ සහ හෙද ඩිප්ලෝමාව ලක්ෂ 1 1/2 ට විකිණීමට
එරෙහිව විරෝධය පළකිරීමට පෙරට ආ ශ‍්‍රි ලංකා ජාතික
රෝහලෙි හෙද හෙදියන් පිරිසක් සංකේත උද්ඝෝෂණයක
නිරත වන අයුරු
Saturday, August 3, 2013
NTS nursing diploma is sold
Subscribe to:
Posts (Atom)







