Tuesday, December 24, 2013

හෙද පරිපූරක ගැටලු නොවිසඳුවොත් දැඩි ක්‍රියාමාර්ගයක්


2013 දෙසැම්බර් 24  06:55  a.m


  • වෘත්තීය සමිති
hedakහෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තිකයින්ගේ සේවා ගැටලු විසඳීමට ඉදිරි සති දෙක ඇතුළතදී කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි. ඉහත සේවාවන්ට බලපාන උසස්වීම්, දීමනා, හා
වැටුප්  විෂමතාවන්ට විසඳුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට බල කළද ඒ වෙනුවට ඔවුන් ප්‍රශ්නයට විසඳුම් ලබා නොදී වාරණ පැනවීමට ක්‍රියා කරමින් සිටින බව බල මණ්ඩලය පෙන්වා දේ. මෙම ක්‍රියාමාර්ගයට විසඳුම් ලබා නොදී වාරණ පැනවීමට විරෝධය පළ කරමින් ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට බල මණ්ඩල සේවකයින් සිය විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත විය. මෙම විරෝධතාවයට බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 16ක නියෝජිතයින් 100කට අයත් පිරිසක් සහභාගි වූහ.


http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=23859:2013-12-24-01-32-43&catid=64:2012-09-10-14-02-45&Itemid=87

Monday, December 23, 2013

rohalata ena obata



රත්නප්‍රිය සහෝදරයා මැලේසියාවේ සමුළුවකට සහභාගී වී









රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ විරෝධයෙන් හෙද උපාධිධාරීන් බදවා නොගනී


හෙද- පරිපූරක- අතුරු වෛද්‍ය විරෝධතා පා ගමන


නිදහස් සෞඛ්‍ය සේවාවේ ස්වර්ණමය යුගය අද උදාකර තිබෙනවා -ලංකාදීප 2013-12-10


අද (2013-12-23) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සමිති විධායක සභිකයන්ගේ සංකේතාත්මක විරෝධය