Showing posts with label සමන් රත්නපරි්. Show all posts
Showing posts with label සමන් රත්නපරි්. Show all posts

Monday, October 14, 2013

කිරිපිටි අර්බුදය සහ නියාමකයන්ගේ වගකීම


කිරිපිටි අර්බුදය සහ නියාමකයන්ගේ වගකීම යන තේමාව යටතේ ඊයේ කොළඹ පැවති සංවාදයකට එක්වෙමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා සඳහන් කලේ කිරිපිටි සම්බන්ධයෙන් පසු ගියදා ගත් තීරණ සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි