Thursday, August 8, 2013

හෙද ඩිප්ලෝමාව විකිණීමට විරෝධය.... කරාපිටිය




මෙතෙක්‌ කාලයක්‌ හෙද විදුහල්වල නොමිලයේ පවත්වාගෙන ආ තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව මුදලට විකුණන බව පවසමින් එයට විරෝධය දක්‌වා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 08-08-2013 දින කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු.













No comments:

Post a Comment