Tuesday, August 6, 2013

සෞඛ්ය බලධාරීන් හෙද සේවාව මුදලට විකුණන බවට චෝදනා.




August 6, 2013 

කිසිවිටෙකත් මෙරට හෙද සේවාව මුදලට විකිණීමට කිසි`දු බලධාරියෙකුට ඉඩ නොදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය බලධාරීන් හෙද සේවාව මුදලට විකිණීමට කටයුතු කර ඇතැයි ඔවුන් චෝදනා කරනවා. ඒ අනුව අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී ඊට විරෝධය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් කි‍්‍රයාත්මක කරන බවයි එම සංගමයේ සභාපති, සමන් රත්නපි‍්‍රය මහතා වී ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ.



http://www.vfmradio.lk/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B7%99%E0%B6%AF-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F/

No comments:

Post a Comment