Thursday, August 8, 2013

හෙද ඩිප්ලෝමාව විකිණීමට විරෝධය.... හලාවත




මෙතෙක්කාලයක්හෙද විදුහල්වල නොමිලයේ පවත්වාගෙන තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පාඨමාලාව මුදලට විකුණන බව පවසමින් එයට විරෝධය දක්වා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 08-08-2013 දින හලාවත රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතව සිටි අයුරු.




























No comments:

Post a Comment