Wednesday, June 19, 2013

ඉල්ලීම් 9 ක් ඉල්ලා හෙද නිලධාරීන් සංකේත වර්ජනයක් දියත් කරයි.

2013 ජූනි 19 බදාදා-
උසස්වීම් ඇතුලූ ඉල්ලීම් 9 ක් මූලික කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙරට පරපතිධාන රෝහල් 50 ක් ඉදිරිපිට අද දහවල් විරෝධතාවක නිරතවුණා. එම සංගමයේ සභාපති
සමන් රත්නප‍්‍රිය මහතා කියා සිටියේ සති දෙකක් ඇතුළත බලධාරීන් තම ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය කරික යාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

No comments:

Post a Comment