Wednesday, June 19, 2013

හෙද හිඟය නිසා ජාතික රෝහලේ ස්නායු ඒකකයක් පණ අදියි

2013-06-19
[මධුෂානි චතුරිකා]
ශරී3 ලංකාවේ හෙද හිඟය පියවීමට වහාම පියවර ගන්නැයි බල කරමින් පරම ගධාන රෝහල් 50ක් ඉදිරිපිට අද දහවල් කෑම පැයේ දී උද්ඝෝෂණ සිදුකරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමන් රත්නපරිර ය මහතා කොළඹ ඊයේ පැවැත්වු මාධ්ය‍ හමුවක දී කියා සිටියේ හෙද හෙදියන් 15,000කගේ පමණ හිඟයක් දැනට තිබෙනව බවයි.

මෙම හෙද හිඟය නිසා කොළඹ ජාතික රෝහලේ ද ඇතැම් ඒකක අකර්මන්යය වී ඇතැයි පරම කාශ කෙරුණා.
කොළඹ ජාතික රෝහලේ ස්නායු ස්ලතත ඒකකය පිහිටුවා තිබෙන්නේ 03 වැනි ඒකකය නමින් අලූතින් ඉදිකෙරුණු මහල් 08ක ගොඩනැගිල්ලකයි. එහෙත් එම ගොඩනැගිල්ලේ එක් අර්ධයක් තවමත් භාවිතයට නොගෙන අතහැර දමා ඇතැයිද මෙහිදී චෝදනා කෙරුණා

.

No comments:

Post a Comment