Wednesday, June 19, 2013

කෑම පැයේ හෙදියෝ පාරට බහී



පැරැණි හෙද ව්‍යවස්ථාව අනුව උසස්විම්,හිඟවැටුප් අනතුරු දීමනාව ඇතුළු ඉල්ලිම් 9 ක් මුල්කරගෙන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයට අයත් බදුල්ල මහ රෝහලේ හෙද හෙදියෝ අද (19 ) දා දවල් පැයක පමණ කාලයක් බදුල්ල මහ රෝහල ඉදිරියේදී උද්ගෝෂණයකට සහභාගිවි සිටියහ මේ අතර අද()19 දින දහවල් කෑම පැයේදී තිස්සමහාරාම මූලික රෝහල ඉදිරිපිට පැවැති විරෝධතා ව්‍යාපාරය සඳහා රෝහලේ හෙද නිලධාරීන් සහභාගි වී සිටි අතර විවිධ ඉල්ලිම් රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය දැක්වූහ.මාතර මහ රෝහලේ හෙදියන්ද කෑම පැයේ රෝහල ඉදිරිපිට සිය විරෝධය දැක්වූහ ඉහළ ඡායාරූපවලින් දැක්වෙන්නේ(1-2 )බදුල්ල මහ රෝහලේත්,(3) තිස්සමහාරාම රෝහල්හෙදියෝත් (4-5)මාතර මහ රෝහල් හෙදියෝත් විරෝධතාවේ යෙදුණු අයුරු දැක්වේ









ෂෙල්ටන් ජයසිංහ - තිස්සමහාරාම /නුවන් ආරියවංශ- බදුල්ල /පසන් රාමවික්‍රම -මාතර

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12198&Itemid=

No comments:

Post a Comment