Friday, November 16, 2012

divaina 2012-11-16









ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් රජයේ හෙද නිලධා රීන්ගේ සංගමය විසින් ඊයේ
(15 දා) විරෝධතාවක්‌ පවත්වන ලදී. විරෝධතාකරුවන් ජාතික රෝහල ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්‌වා පා ගමනක නිරත වූ අයුරු මෙහි දැක්‌වේ. ඡායා - සුජාතා ජයරත්න

No comments:

Post a Comment