Sunday, March 18, 2012

ඊයේ (16 දා) රජයේ ඔසුසල වෙත පැමිණි රෝගීන් බෙහෙත් ලබා ගැනීම සඳහා රැස්‌ කමින් සිටි අයුරු



පරිපූරක වෛද්‍ය වෘත්තික වැඩ වර්ජනය හේතුවෙන් බොහෝම යක්‌ රජයේ රෝහල්වලින් බෙහෙත් නිකුත් කිරීම සිදු නොවන අතර රජයේ රෝහල් වලින් රෝගීන්ට නිකුත් කරන බෙහෙත් තුණ්‌ඩුවට ඔසුසල හරහා නොමිලයේ බෙහෙත් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ඊයේ (16 දා) රජයේ ඔසුසල වෙත පැමිණි රෝගීන් බෙහෙත් ලබා ගැනීම සඳහා රැස්‌ කමින් සිටි අයුරු.

ඡායා - කමල් බෝගොඩ

Divaina 2012.03.17

No comments:

Post a Comment