Monday, March 19, 2012

රෝහල් වර්ජනේට අතුරු තහනමක්

2012 මාර්තු මස 19 14:05:25 | දසුන් රාජපක්ෂ , /පාරුක් තාජුඩීන්

රජයේ රෝහල්හි වෛද්‍ය සේවා වෘත්තිය සමිතිය දින කිහිපයක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනය ලබන 31 වැනිදා තෙක් නතර කරන ලෙස කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා අද නියෝග කෙළේය
හෘද රෝගියෙක් හා කළුබෝවිල රෝහලේ රෝගියෙක් මෙම පෙත්සම් ඉදිරිපත් කළහ

lankadeepa.lk

No comments:

Post a Comment