Friday, March 16, 2012

වයස 40 ට වැඩි පුද්ගලයන්ට ග්ලොකොමා පරීක්‍ෂාවක්‌

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන හා කොළඹ ජාතික අක්‌ෂි රෝහල විසින් ක්‍රියාත්මක කර තිබෙන ජාතික ග්ලොකොමා සතිය නිමිත්තෙන් කොළඹ නාගරික සීමාව තුළ සිටින වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් පූර්ණ ග්ලොකොමා පරීක්‍ෂාවකට ලක්‌ කිරීමේ වැඩසටහනක්‌ ඊයේ (15 දා) පෙරවරුවේ කොළඹ ජාතික අක්‌ෂි රෝහලේදී පැවැත්විණි.

Divaina 2012.03.16

No comments:

Post a Comment