Monday, December 10, 2012

හෙද සේවා ඉල්ලීම් ඉල්ලා...




හෙද සේවා අතිකාල දීමනා, ඉන්වෙන්ටි්‍ර දීමනා වැඩි කිරීම, ඔක්තෝබර් මස නිකුත් කළ අංක 1779 ගැසට් පත්‍රය අවලංගු කිරීම, හෙද උපාධිධාරීන් හෙද සේවාවට බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්තව රජයෙ හෙද නිලධාරීන් කෑම පැයේදී ඊයේ උද්ඝෝෂණයක නිරත වූ අතර කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරීන් සිය විරෝධතාව දැක්වූ අයුරුයි මේ.

ඡායාරූපය - සරත් කුමාර

http://www.mawbima.lk/86-8982-news-detail.html#prettyPhoto

No comments:

Post a Comment