Monday, December 10, 2012

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය රෝහල් ඉදිරිපිට විරෝධතාවක.

2012 දෙසැම්බර් 07 සිකුරාදා- පස්වරු 01:39
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ඉදිරිපිටදී හෙද හෙදියන් අද දහවල් විරෝධතාවයක නිරත වුණා. රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණේ ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින්. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දක්වන රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය.

මේ අතර, කොළඹ ලිප්ටන් වටරවුම ආසන්න ප‍්‍රදේශයේ දියත් කර ඇති මෙවැනි හෙද විරෝධතාවයක් නිසා අවට මාර්ගවල රථවාහන තදබදයක් මේ වනවිට පවතින බව පොලිසිය ප‍්‍රකාශ කළා.


 http://www.hirunews.lk/sinhala/49001

No comments:

Post a Comment