Saturday, December 8, 2012

“වකුගඩු රෝගයෙන් සුව දිවියට‘‘ග්‍රන්ථය එළිදැක්වීම


වකුගඩු රෝග සහිත පුද්ගලයන්ගේ දැණුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව, කරාපිටිය ශික්ෂණ රෝහලේ රක්ත කාන්දු පෙරණ ඒකකයේ හෙද නිළධාරී අඡිත් වන්ද්‍රලාල් විසින් රචිත

“වකුගඩු රෝගයෙන් සුව දිවියට“ 

නැමති ග්‍රන්ථය එළිදැක්වීම 2012 දෙසැම්බර් මස 9 වැනි ඉරු දින පෙරවරු 9.00 ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. 

වකුගඩු රෝගීන්ගේ යහපත උදෙසා ස්ථාපිත සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ මහ සහා රැස්වීමට සමගාමීව මෙම ග්‍රන්ථය එළිදැක්වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට ඡේෂ්ඪ අමාත්‍ය ඒ. එචි. එම්. ෆවුසි මැතිතුමා ඇතුලු
ආරාධිත අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතයි. මේ සදහා මග පෙන්වීම සිදුකරන ලද්දේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංඡය හෙයියන්තුඩුව මහතා විසිනි. 


   




    
    

1 comment: