Sunday, December 30, 2012

හෙද උපාධි පාඨමාලාව ගැන යලිත් සංවාද




කලා හා වාණිජ විෂය ධාරාවන්ගෙන් උසස් පෙල සමත් සිසුන් හෙද උපාධි පාඨමාලා සදහා බදවා ගැනීමේ තීරණයට එරෙහි වන්නේ සාධාරණ හේතුන් මත බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සමන් රත්නප්රිය මහතා සදහන් කලේ මෙරට තුල විද්යා විෂය ධාරාවෙන් උසස් පෙල සමතුන් සිටියදී කලා හා වාණිජ විෂය දාරාවන් හැදෑරූ සිසුන් මෙවැනි අපහසු අධ්යයනයක් සදහා යොමු කිරීමේ උවමනාව පිලිබද ගැටලු මතුවන බවයි. 

මේ පිලිබද අදහස් දක්වමින් අධ්යාපන අමාත් බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ සියලුම විෂය ධාරාවන්ට අදාල සිසුන්ට හෙද උපාධි ලබාදීමට රජය කැමැත්තෙන් පසුවන බවයි. එහෙත් වෘත්තීය සමිති දරුවන්ගේ එම අයිතියට බාධාකරන බවයි අමාත්යවරයා අවධාරණය කලේ.

http://newsradio.me/sinhala/%E0%B7%84%E0%B7%99%E0%B6%AF-%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%BA%E0%B6%BD

No comments:

Post a Comment