පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ඊයේ විරෝධතාවක
දීප ව්යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ඊයේ (20) ජාතික රෝහල ඉදිරිපිට සිට පා ගමනින් පැමිණ සෞඛ්‍ය අමාත්යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
ඡායා - සුජාතා ජයරත්න
Divaina 2012.03.21
No comments:
Post a Comment