Tuesday, January 3, 2012

කාලෝගේ පත්වීම ගැන අනිද්දා තීරණයක්‌ ගන්නවා

රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් උපුල් ගුණසේකර
ඒමන්ති මාරඹේ

ශ්රී ලංකා වෛද් සභාවේ සභාපති ධුරයට මහාචාර්ය කාලෝ µdන්සේකා මහතා පත් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක්වශයෙන් ගත යුතු ඉදිරි ක්රියාමාර්ගයන් පිළිබඳ අනිද්දා (05 දා) පැවැත්වෙන රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමේදී තීරණයක්ගන්නා බව එම සංගමයේ උප ලේකම් වෛද් උපුල් ගුණසේකර මහතා "දිවයින" පැවැසීය.
වෛද් සභාවේ සභාපති ධුරයට මහාචාර්ය µdන්සේකා පත් නොකරන ලෙසට වෛද් නිලධාරීන්ගේ සංගමය හා වෙනත් විශේෂඥ වෛද් සංගම් 40 ක්පමණ ජනාධිපති මහින්ද රාජපක් මහතාගෙන් ලි ඉල්ලීමක්කර තිබියදී මෙම පත්වීම කර ඇතැයි මෙවැනි පත්වීමක්සිදු වුවහොත් ගත යුතු ක්රියාමාර්ගයන් පිළිබඳ කලින් ගෙන තිබූ තීරණ පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කරන බවත් ඔහු කීවේය.
වෛද්යවරු වෛද් සභාවේ ලියාපදිංචිය ඉවත් කරගැනීම දක්වා වූ ක්රියාමාර්ගයන් මෙවැනි තත්ත්වයකදී ගැනීමට පසුගිය මාසයේ වෛද් නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබිණි.


Divaina 2012.01.03

No comments:

Post a Comment