Monday, January 13, 2014

මාස 6ක සූතිකාගාර පුහුණුව බලධාරීන් විසින් අවලංගු කිරීම පිළිබදව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විරෝධය



හෙද ඩිල්ලෝමාව හදාරා පත්වීම් ලැබීමට නියමිත හෙද නිලධාරීන්ට ලබාදී තිබූ මාස 6ක සූතිකාගාර පුහුණුව බලධාරීන් විසින් අවලංගු කිරීම පිළිබදව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. මේ, කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළේ හෙද නිලධාරීන්ට ලබාදෙන සූතිකාගාර පුහුණුවට විරුද්ධ වන්නේ මන්ද යන්නයි.








No comments:

Post a Comment