Friday, January 17, 2014

පොළොන්නරැව මහ රෝහලේ හෙද හෙදිනිළධාරීන් සංගම් භේදය නොතකා එකාවන්ව

සූතිකා පුහුණුව අවලංගු කරන්නට හා සූතිකාගාරවලින් හෙද නිළධාරීන් ඉවත් කරන්නට පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා වෛද්‍ය සංගමය සිදුකරන බලපෑම පරාජය කිරීම මූලික කරගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක්අද(!7) දින දිවයින පුරා ප්‍රධාන රෝහල් වල ඉදිරිපිට පැවත්වූයේ රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙනි.
පොළොන්නරැව මහ රෝහලේ හෙද හෙදිනිළධාරීන්ද සංගම් භේදය නොතකා එකාවන්ව රෝහල ඉදිරිපිට මධ්‍යාහ්න 12 සිට පස්වරැ 1.00 දක්වා කාලයේ උද්ඝෝෂණයේ නිරත විය. එහි පධාන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.










No comments:

Post a Comment