Monday, January 13, 2014

ටිකක් කල්පනාවෙන් කියවල බලන්න

මේ තියෙන්නෙ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 2012-ඔත්තෝබර් හෙද පුවත් ප්‍රකාශණය. මේ 2014 ජනවාරි අවුරැදු එකකුත් මාස තුනක් ගතවෙලා තියෙනවා. මේ ප්‍රකාශනයෙ කියන ජයග්‍රහණ වලින් කීයක් අද හෙද සේවාව බුක්ති විදිනවද කියල ටිකක් කල්පනාවෙන් කියවල බලන්න

ඒ නිසා සේවාවට අද ඊයෙ ලැබුනය කියන ජයග්‍රහණ ගැන ඔබ විශ්වාසය තබන ප්‍රමාණය තීරණය කරන්න
  
 
 
 
 
 
 
 
 

No comments:

Post a Comment