Friday, June 8, 2012

ශ්‍රමාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රමාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි







ශ්‍රමාභිමානී ජාතික සංවිධානය විසින් 2012.06.03 දින 6 වන වරට BMICH හිදි පවත්වන ලද ශ්‍රමාභිමානී  වාර්ෂික සම්මාන උළෙලේ දී වැඩකරන පංතිය වෙනුවෙන් කල කැපකිරීම උදෙසා වසරේ වෘත්තීය සමිති නායකත්වයට හිමි සම්මානය රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති හා රාඡ්‍ය සේවා වෘත්තීය සමිති මහා සම්මේලනයේ ලේකම් සමන් රත්නප්‍රිය සහෝදරයාට හිමිවිය.

එම සම්මානය ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා අතින් ලබාදුන් අතර එම උළෙලේ අවස්ථා කිහිපයක ඡායාරූප මෙහි දක්වා ඇත.

No comments:

Post a Comment