Friday, June 8, 2012

වෛද්‍යවරියගේ ඝාතනය පිළිබඳ වෛද්ය-හෙදි යුවලකගෙන් ප්‍රශ්න කරයි


Friday, 08 June 2012 05:02


බදුල්ල මහ රෝහලේ වාට්ටු අංක 1 හි සේවය කළ වෛද්‍ය ආර්.එම් ප්‍රියංගිකා කුමාරි ගුණසේකර (27) මෙනෙවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු සහ හෙදි නිළධාරිනියකගෙන් බදුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
මෙම වෛද්‍යවරයා සහ හෙදි නිලධාරිනිය අඹු සැමි යුවලක් වන අතර දෙදෙනාම බදුල්ල මහ රෝහලේ සේවය කරයි.

වෛද්‍ය ප්‍රියංගිකා කුමාරි මෙනෙවිය මිය ගියේ පසුගිය 03 වෙනිදාය.මෙම අභිරහස් මරණය පිළිබඳව ඌව පළාත්භාර විශේෂ පොලිස් කණ්ඩායමක් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවයි


http://www.puvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=1725:badulla-hospital-lady-doctor-murder-questioning&catid=36:social&Itemid=68

No comments:

Post a Comment