2012 ජූනි මස 05 16:21:36 | .
ශ්‍රී ලංකාවේ
ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික ආයතනයේ වසර එක හමාරක් ද, කඳාන හෙද විදුහලේ තෙවසරක පුහුණුවක් ද
ලැබූ ඔවුහු ආයුරුවේද රෝහල්වල සේවයට
යෙදාවනු ලබති.
No comments:
Post a Comment