Sunday, September 25, 2011

රජරට සිසුන්ගේ වෛද්‍ය උපාධියට වසර 7ක් ගතවෙන ලකුණු

ARAMBUMA NEWS


            රජරට විශ්වවිද්යාලයීය වෛද් පීඨයෙන් බිහිවීමට නියමිත ප්රථම වෛද් කණ්ඩායම සිය උපාධිය සම්පූර්ණ කරගැනීම සඳහා වසර හතක්කල් ගත වීමේ තර්ජනයකට මුහුණ දී සිටින බව එම විශ්වවිද්යාලයේ වෛද් පීඨ ශිෂ් සංගමය ප්රකාශ කරයි.

            එම ශිෂ් සංගම් නියෝජිත . ඩී. පී. බණ්ඩාරශිෂ්යයා  පැවසුවේ රජරට සිසුන් සමඟ 2006වසරේ දී ශ්රී ජයවර්ධනපුර වෛද්යපීඨයට ඇතුළත් වූ සිසුන් මේ වනවිට වෛද් උපාධිය අවසන් කරසිටින අතර එම වසරේදී රාගම, කොළඹ, යාපනය යන වෛද් පීඨයන්ටඇතුළත්ව සිටින සිසුහු ලබන දෙසැම්බර් මාසයේ දී උපාධිය සම්පූර්ණ කර ඇති බවයි.

             රජරට වෛද් සිසුන් මෙම ගැටලුවට මුහුණ දී සිටින්නේ වෛද් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අවශ් පහසුකම් නොලැබීම නිසාය.2006 වසරේදී එම වෛද් පීඨය ආරම්භ කළද අවසන් වසර සිසුන්ගේඅධ්යයන කටයුතු සඳහා අත්යවශ් මහාචාර්ය ඒකකයක්පිහිටුවීමට මෙතෙක්කටයුතු කර නැත. ඔවුන්ගේ මහාචාර්ය සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පසුගිය මැයිමස 9වැනිදාය. එහෙත් එම සායනික කටයුතු සඳහා අවශ් ගොඩනැඟිල්ල ඉදිකර අවසන් කිරීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් මාසයේදීය. නොවැම්බර් මාසයේදී ඉදිකර අවසන්වුවහොත් එම ඒකකය සඳහා හෙද හෙදියන් අවම වශයෙන් 150 දෙනකු අත්යවශ්යය. එහෙත් එම ඒකකය සඳහා සෞඛ් අමාත්යාංශය අනුමතකර ඇත්තේ හෙද හෙදියන් 50ක්පමණයි. මෙම තත්ත්වය යටතේදසිසුහු දැඩි අපහසුතාවට ලක් සිටිති.

             මෙවර අවශ් හෙද හෙදියන් ප්රමාණය මහාචාර්ය ඒකකයට නොලැබුණහොත් යළි හෙද හෙදියන් අනුයුක් කිරීම සඳහා වසර 2 ක්ගතවන බව බණ්ඩාර ශිෂ්යයා පැවසීය. මෙවර අවශ් හෙද හෙදියන් ප්රමාණය නොලැබුණ හොත් ඊට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment