Sunday, September 25, 2011

අධ්‍යාපන සුදුසුකම් අඩු කර බදවා ගැනීම, හෙද සේවය හෑල්ලුවට ලක් කිරීමක්

Written by Admin on 14 සැප්තැම්බර් 2011


       අධ්යාපන සුදුසුකම් අවම කර හෙද සේවයට බදවා ගැනීම නිසාහෙද සේවය හෑල්ලුවට ලක් කිරීමක් බව අද (14) දින ජාතික රෝහල  ඉදිරිපිටදී පවත්වන ලද උද්ඝෝෂණ ව්යාපාරයකට සහභාගි වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නාලක හෙට්ටිආරච්චි පවසා සිටින ලදී.

      විද්යා විෂය ධාරාව හැදෑරුවන් පමණක්, හෙද සේවයට බදවා ගැනීම සිදු කළද දැන් කලා වානිජ විෂය හැදෑරුවන්ද හෙද සේවයට බදවා ගැනීම හෙද සේවය හෑල්ලුවට ලක් කිරීමක් බව  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි

No comments:

Post a Comment