Wednesday, September 21, 2011

මඩකලපුව රෝහලේ හෙදියන් පිරිසක් උද්ඝෝෂණයක

RANGIRI SRI LANKA -Thursday September 22nd 2011
මඩකලපුව රෝහලේ හෙදියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙයි. අද පෙරවරුවේ උද්ඝෝණය පැවැත්විණ. උසස් පෙළ විභාගයේ කලා හා වාණිජ අංශයෙන් සමත්වන පිරිස් හෙද සේවයට බඳවා ගැනීමට විරෝධය පළ කිරීම  උද්ඝෝෂණයේ අරමුණයි. මේ හේතුවෙන් රෝහල් කටයුතුවලට ද බාධා එල්ල විය. පළාතේ සෙසු රෝහල්වල හෙදියන් ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානමින් සිටින බව මේ සඳහා එක්වූ පිරිස ප්‍රකාශ කළහ.
(ම රෝ – මධුෂාණි)

No comments:

Post a Comment