Monday, September 26, 2011

හෙද සේවාවට, හෙද ව්ය වස්ථාවට අනුව බඳවා ගත යුතු වන්නේ අ.පො.ස උසස් පෙළ විද්යාි අංශයේ


V fm
Posted on September 22, 2011
අමාත්‍ය මණ්ඩලය අනුමත කළ හෙද සේවාව, ව්‍යවස්ථාවට පටහැනිව, කලා හා වාණිජ අංශවලින් හෙද පුහුණුවට කණ්ඩායමක් බඳවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. හෙද සේවාවට, හෙද ව්‍යවස්ථාවට අනුව බඳවා ගත යුතු වන්නේ අ.පො.ස උසස් පෙළ විද්‍යා අංශයේ අගය මත බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. ඒ අනුව උක්ත තීරණය කි‍්‍රයාත්මක වුවහොත් හෙද සේවාවේ වෘත්තීමය තත්ත්වය පළුදුවීම, ජාත්‍යන්තර පිලිගැනීම අඩු වීම සහ හෙද සේවාවේ පැවැත්ම අභියෝගයන්ට ලක් වනු ඇති බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසනවා. කෙසේ වෙතත් එම තත්ත්වයට එරෙහිව මෙම නිත්‍යානූකූල නොවන සහ අසාධාරණ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා හෙට දිනයේ ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කිරීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment