Monday, September 26, 2011

ඇමෙරිකාවේ හෙද හෙදියන්ගේ වර්ජනයක්

KishaniWeliwitigoda, US, worldview
කිෂානි වැලිවිටිගොඩ

තමන්ට හිමි සෞඛ්‍ය සහ විශ්‍රාම වැටුප් දීමනා කප්පාදුවට ලක් කිරීම හේතුවෙන් කැලිෆෝර්නියා ප්‍රාන්තයේ හෙද හෙදියන් වර්ජනයක් ආරම්භ කර ඇත. කැලිෆෝර්නියාවේ හෙද සංගමයට අනුව ආදාළ වර්ජනය අද (බ්‍රහස්පතින්දා) ආරම්භ වූ අතර ඊට හෙද හෙදියන් 25,000 ක් සහභාගී වූ බව සි. එන්. එන් වාර්තා කරයි. 

No comments:

Post a Comment