Monday, September 26, 2011

නිකවැරටිය රෝහලේ වර්ජනයක්

2010 මාර්තු 26 වෙනි සිකුරාදා, 12:53 සකසනය
නිකවැරටිය මූලික රෝහලේ රුධිර ඒකකයේ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් වැඩවර්ජනයක නිරතවේ. ස්ථාන මාරුවීමක් ලැබූ හෙද නිළධාරිනියක් අක්‍රමවත් ලෙස නැවතත් රුධිර ඒකකයට පැමිණීම මෙම වර්ජනයට හේතුවයි. මේ වන විට අත්‍යවශ්‍ය සේවා සැපයීමේ පමණක් නිරතව හිදින හෙද කාර්ය මණ්ඩලය මෙම ගැටළුවට විසදුම් නොලැබුනහොත් මේ මස 31 වැනිදායින් පසු දැඩි ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව දන්වා සිටියි.

No comments:

Post a Comment