Sunday, September 25, 2011

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

Saturday , 24 September 2011



                හෙද සේවයට උසස් පෙළකලා හා වාණීජ පිරිස් බඳවා ගැනීමට එරෙහිව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ශ්රී ලංකාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
                එහි සභාපති සමන් රත්නප්රිය මහතා පැවසුවේ මේ තුළින් හෙද සේවාවේ ගුණාත්මකභාවය පහළ යන බවයි.
               අප මේ පිළිබඳව කළ විමසීමකදි උතුරේ රෝහල්වල සේවයට යෙදවීම සඳහා අදාළ බඳවාගැනීම් සිදුකරන බව සෞඛ් නියෝජ් අමාත් ලලිත් දිසානායක සඳහන් කළේය.
               ඔහු පැවසුවේ එම ප්රදේශවලින් හෙද සේවයට බඳවා ගනු ලබන පුද්ගලයින්ගේ අධ්යාපන මට්ටම පිළිබඳව සිතාබලා  සලකා බලන සුදුසුකම් ප්රමාණය යම් කිසි මට්ටමකට අඩුකර ඇති බවයි.
Silumina 2011 sep24


No comments:

Post a Comment