Sunday, September 25, 2011

විශේෂ නිවේදනයයි

Posted on by gnoasl

2012 ජනවාරී01 වන දින සිට බලාත්මක විය යුතු හෙද සේවයේ 2011 වසර සඳහා ස්ථාන මාරු අයදුම්පත්
2011.09.30
දිනට පෙර ආයතන රධානියා හරහා සෞඛ් අමාත්යාංශය වෙත යොමු කරන්න. ඉන් පසුව
රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයන් වු ඔබ ස්ථාන මාරු අයදුම්පතෙහි පිටපතක් හා අදාල රතුරු සංගමයට එවන්න

සම්බන්ධීකරණය
ජයන්ත විමලසිරි – 0714941438නන්දසේන – 071 4444461උපාලි විජේකොන් – 0714428544

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

No comments:

Post a Comment