Wednesday, October 12, 2011

වෛද්‍යවරුන් හිඟයි -ඇල්පිටිය රෝහලට අමාරුයි

2011 ඔක්තෝබර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා

වෛද්‍යවරුන් හිඟයි
ඇල්පිටිය රෝහලට අමාරුයි
2011 සැප්තැම්බර් මස 20 10:06:12 | ජනක් ද සිල්වා , සුමංගල පුෂ්පකුමාර
ඇල්පිටිය දිසා රෝහලේ වෛද්‍ය හිඟය නිසා හදිසි ප‍්‍රතිකාර ඇස්, විකිරණ, හා සමේ රෝග අංශ අඩපණ වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට දන්වා ඇත. හදිසි ප‍්‍රතිකාර ඒකකයට වෛද්‍යවරුන් අටදෙනකුගේ ද, සමේ රෝග හා ඇස් රෝග අංශයට දෙදෙනකු බැගින් ද බාහිර අංශයට දොළොස් දෙනකුගේ ද හිඟයක් පවතී. හෙද හෙදියන් හා සුළු සේවක හිඟයක් ද ඇත.

No comments:

Post a Comment