Tuesday, October 25, 2011

දිව දෙකේ කතා

     2011 සැප්තැම්බර් හෙදිමිණ කලාපයේ 2 වන පිටුවේ වීදි බැසීමේ න්‍යාය යන ශීර්ෂය යටතේ මෙසේ සහන් වේ.
     “වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙසට තම සාමාඡිකයින්ගේ රැකියා මෙන්ම ඡීවිත ආරක්ෂා කර දීම බරපතල වගකීමක් සේ සලකන අපි මෙරට වර්තමානයේ පවත්නා මර්ධනය හමුවේ තනිව වීදි බැසීම අපි ප්‍රතික්ෂේප කරමු. ලෙසට දක්වයි.
     මෙම කලාපයේම 8 වන පිටුවේ 9 වැනි ඡේදයේ “ අද වැනි ඡනතා වාදී රාඡ්‍ය පාලකයෙකු නොව වෘත්තීය සමිති නාශක මර්ධනකාරී රාඡ්‍ය පාලකයෙකුගේ පාලන කාලය තුල අපි දින 30ක වර්ඡනයක් කලෙමු යනුවෙන් දක්වයි. 
2 වන පිටුවේ වීදි බැසීමේ න්‍යාය යන ශීර්ෂය යටතේ


8 වන පිටුවේ 9 වැනි ඡේදයේ  

No comments:

Post a Comment