Wednesday, October 12, 2011

නිමල් බණ්ඩාර ජපුර රෝහල් සභාපති


2011 ඔක්තෝබර් මස 13 වැනි බ‍්‍රහස්පතින්දා
නිමල් බණ්ඩාර ජපුර රෝහල් සභාපති
2011 ඔක්තෝබර් මස 12 14:33:12 | රංජන් කස්තුරි

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරියකු වන නිමල් බණ්ඩාර මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ වයඹ පළාත් ප‍්‍රධාන ලේකම් ලෙස  සේවය කෙළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල එහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි. සෙසු සාමාජිකයින් දස දෙනා ලබන සතියේ පත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment