Saturday, October 15, 2011

ඇත්තතටම නර්ස්ල මාණ්ඩලිකද ?

හායි යාළුවනේ, ඇත්තතටම නර්ස්ල මාණ්ඩලිකද නැද්ද?

මාණ්ඩලිකයි කියල විශ්වාසෙන්ම කියන්න ඔබට පුළුවන්ද?
මේ දවස්වල හාමුරැවන්ගෙ අක්තපත්‍ර ප්‍රධානයට සල්ලි එකතු කරන්න යන ගමන් බෙදන පහත පත්‍රිකාව කියවපු කෙනෙක් නම් අපි මාණ්ඩලිකයි කියල බය නැතිව කියාවි. කියවපු නැති කෙනෙක් ඉන්නව නම් දැන් කියවන්න.



දැන් හිතෙනවනේ අපි මාණ්ඩලිකයි කියල.
නමුත් මම ප්‍රශ්න කීපයක් අහන්නම්, ඒවට උත්තර ඔබ ල තියේද බලන්න.

  1. හාමුරුවන්ට, නර්ස්ල මාණ්ඩලිකයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා නම් සෞඛ්‍ය ලේකම්ට ලියුමක් ලියල නර්ස්ල මාණ්ඩලිකද කියල අහන්නෙ ඇයි?


  1. මේ ලියුම කවුරු විසින් කාට ලියන ලද්දක්ද බලන්න.


  1. ඒක වක්‍රෙල්ඛයක්ද?


  1. සෞඛ්‍ය සේවාවේ අනෙක් කණ්ඩායම් වලට මාණ්ඩලික තනතුර තිබෙන බවට නිතුත් කලෙත්  ලිපිද චක්‍රෙල්ඛනද?


  1. නර්ස්ලට එවැනි පිලිගත් ලියවිල්ලක් තිබෙනවා නම් එහි අංකය සහන් නොකලේ ඇයි?


  1. මාණ්ඩලික කතන්දරයට අදාලව නිකුත් වු සියළු ලිපි ලේඛන, චක්‍රෙල්ඛ ඔබ දැක තිබේද?  

No comments:

Post a Comment