Friday, July 13, 2012

ලොව විශිෂ්ටතම සෞඛ්‍ය වෘත්තිකයා වෛද්‍ය පාලිත මහීපාල





2012 වසරේ ලොව විශිෂ්ටතම සෞඛ්‍ය වෘත්තිකයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා තේරීපත් වී ඇත.

ඇමරිකාවේ ඇමරිකන් බයෝ ග්‍රැෆිකල් ආයතනය මගින් වාර්ෂිකව ලොව පුරා එක්‌ එක්‌ වෘත්තීන්ට අදාළව විශිෂ්ටතම වෘත්තීයවේදීන් තෝරාගනු ලැබීම යටතේ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම තෝරා ගැනීමට ලක්‌ව තිබේ. 


http://www.divaina.com/2012/07/13/news15.html

No comments:

Post a Comment