ඒමන්ති මාරඹේ
පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලය හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා අතර ඊයේ (12 දා) සවස පැවැති සාකච්ඡාව අසාර්ථක වීම නිසා අද (13 වැනිදා) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ බලමණ්ඩල ලේකම් සමන් ජයසේකර මහතා ,දිවයින,ට පැවැසීයග
වර්ජන කාලයේදී රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ගේ හදිසි සේවා පමණක් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
Divaina 2012.03.13
No comments:
Post a Comment