Wednesday, March 14, 2012

ගාල්ලේ හදවත් සැත්කම් යළි

2012 මාර්තු මස 14 10:49:55 | සජිව විජේවීර

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය වසරකට පසුව අද විවෘත විය.
රුපියල් කෝටි 116ක් වැය කැර 2010 පෙබරවාරියේදී විවෘත කළ මේ ඒකකය විෂබීජයක් නිසා වසා දැමිණි. ඊට පෙර එහි සැත්කම් 1500ක් පමණ සිදුවිය.


lankadeepa.lk

No comments:

Post a Comment