Saturday, March 3, 2012

එක්ස්රේ නැතිව රෝහල් ලෙඩ වේ

2012 මාර්තු මස 02 10:52:39 | සජිව විජේවීර

මාසයක පමණ සිට රජයේ රෝහල්හි එක්ස්රේ පටල හිගයක් පවතී. එක්රේ පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලක් රුපියල් 400ක් පමණ අය කරයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසංහ මහතා මෙසේ කීවේය.
‘එක්ස්රේ පටල හිගයක් තිබුණා. ඉතාමත් ඉක්මනින් සියලුම රජයේ රෝහල් වෙත මේ පටල බෙදා දෙනවා. ‘
වෛද්‍ය ජයසිංහ මහතා එලෙස පවසා ස්වල්ප වේලාවකින් අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර ඇඹිලිපිටිය හා රත්නපුර රෝහල්හි තත්ත්වය පිරික්සා බැලුව ද ඒ රෝහල් සදහා එක්ස් රේ පටල ලැබී තිබුණේ නැත.

lankadeepa.lk

No comments:

Post a Comment