Saturday, March 3, 2012

බොරු දොස්තරෙක් කොලොන්නෙන් අසුවේ

2012 මාර්තු මස 02 10:22:18 | අජිත්ලාල් ශාන්තඋදය

බටහිර වෛද්‍යවරයකු බව කියමින් කොලොන්න සූරියකන්දේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය බව කියන ඩිලාන් සතින්ත ජයසූරිය නැමැත්තෙක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
වෙද්‍යවරයකු බව තහවුරු කැරෙන ලියැවිලි කිසිත් ඔහු ළඟ නොවූ බව පොලීසිය අධිකරණයට දැන්වීය.

lankadeepa.lk

No comments:

Post a Comment