රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ (13 දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝ ෂණය කළ අයුරු ඡායාරූපයේ දැක්‌වෙන අතර රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දියත් කළ දීපව්‍යාප්ත අඛණ්‌ඩ වර්ජනය නිසා කොළඹ ජාතික රෝහලේ ඖෂධ ශාලාව වසාදමා තිබූ අයුරු අනෙක් ඡායාරූපයේ දැක්‌වේ. - නිශාන් එස්. ප්‍රියන්ත
Divaina 2012.03.14
No comments:
Post a Comment